All for Joomla All for Webmasters

Our Community Work - පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ වෘත්තීය අභිමානය රැකදීම සඳහා අප විසින් ගත් ක්‍රියා මාර්ග

Puwath Nena Piyasa - පුවත් නැණ පියස

කොළඹ නගරයේ වීදි වෙළඳ මහතුන් නගරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ තත්වයේ දී ඊට මැදිහත් වී අප විසින් ඔවුන් වෙත 'පුවත් නැණ පියස' වෙළඳ කුටිය හඳුන්වා දී ඔවුන්ගේ වෘත්තීය රැකදීම සඳහා කටයුතු කිරීම.

Discussions - සාකච්ඡා

පුවත්පත් ආයතන සමඟ සාකච්ඡා පවත්වා පොදු ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම.

Holidays - නිවාඩු

සිංහල අවුරුදු උත්සවය වෙනුවෙන් සම්පූර්ණ දින දෙකක නිවාඩු කාලයක් ආයතනය වෙතින් ලබාගැනීම.

Member ID Cards - සාමාජික හැඳුනුම්පත්

සාමාජිකයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කිරීම.

Newspaper Parts - පුවත්පත් කොටස් ඇතුලත් කිරීම

සෑම නියෝජිත මහත්ම/මහත්මීන්ට ම පොදු ප්‍රශ්නයක් වන පුවත්පත් කොටස් ඇතුලත් කිරීම පිළිබඳව ආයතනය සමඟ සාකච්චා පැවැත්වීම.

Commissions - කොමිස් මුදල්

20% ක් ව පැවති කොමිස් මුදල 25% ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටීම.

Insurance - රක්ෂණාවරනයක්

පුවත්පත් අලෙවි නියෝජිතයන් සඳහා වූ රක්ෂණාවරනයක් වෙනුවෙන් කටයුතු කරමින් සිටීම.